Curriculum
Description
Instructor
- 1 Section
- 7 Lessons
- Lifetime
Expand all sectionsCollapse all sections
- 7 Items
- 0.0අවාස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නා ආකාරය – ඇන්ඩ්රොයිඩ් සඳහා
- 0.1අවාස් ඇප් එකට අලුතින් ෆෝල්ඩරයක් එකතු කරගන්නා ආකාරය
- 0.2අවාස් ඇප් එකට අලුත් වචනයක් එකතු කරගන්නා ආකාරය
- 0.3එකවර වචන කිහිපයක් එකතු කර ගැනීම
- 0.4වචනයක් හෝ ෆෝල්ඩරයක් එහා මෙයා ගෙන යන ආකාරය
- 0.5වරකට පෙනෙන පින්තූර ගණන වෙනස් කරගැනීම
- 0.6මැසේජ් බොක්ස් එක ඉවත් කරගන්නා ආකාරය

AVAZ Sri Lanka යනු සිංහල සහ දෙමළ යන දේශීය භාෂාවලින් ලබාගත හැකි ලංකාවට ගැලපෙන ආකාරයට වෙනස් කරන ලද, අධි-තාක්ෂණික විකල්ප සහ වැඩිදියුණු කළ සන්නිවේදන (AAC) ක්රමයකි. මෙම යෙදුමට /AVAZ Sri Lanka Application එකට iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙකෙන්ම පිවිසිය හැක. AVAZ Sri Lanka Application එකට පින්තූර, වාක්ය ඛණ්ඩ සහ වාක්ය සෑදීම සඳහා වචන එකතු කිරීමට හැක. මීට අමතරව, එයට නව වචන මාලාවන් එකතු කිරීම, පවතින වචන මාලාව වෙනස් කිරීම සහ වචන ඉවත් කිරීමට ද හැක.
AVAZ Sri Lanka Application එකට පිවිසෙන්නේ කෙසේදැයි දැනගමු.
සතුටින් ඉගෙනගනිමු!
Chiranthi Kumarage
46 Students3 Courses
Review
100% positive reviews
26 students
7 lessons
Language: English
0 quiz
Assessments: Yes
Unlimited access forever
Skill level All levels
Courses you might be interested in
அவாஸ் ஸ்ரீலங்கா என்பது இலங்கையின் சிறப்பு மொழிகளான சிங்களம் மற்றும் தமிழ் ஆகியவற்றில் கிடைக்கும் மொழிமாற்று மற்றும் மாற்று தொடர்பாடல் செயலி ஆகும். இந்த செயலி iOS மற்றும் Android ஆகிய இரு தளங்களிலும் பயன்படுத்தக்கூடியது. அவாஸ் செயலி படங்கள் மற்றும்...
-
7 Lessons
Free
AVAZ Sri Lanka is a linguistically and culturally appropriate high-tech augmentative and alternative communication (AAC) option available in the local languages of Sinhala and Tamil. This app is accessible on...
-
7 Lessons
Free
This course consists of six modules that need to be completed. Introduction Read, Ask, Answer, Prompt (RAAP) is an evidence based storybook reading instructional model that uses a least-to-most prompting...
-
7 Lessons
Free